October 26, 2021

Day

මානව විද්‍යා අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද “ආහාරයක් ඖෂධයක් කරගන්නා ආකාරය සහ දේශීය ඖෂධ” යන මැයෙන් වන දේශනය ආචාර්ය පබිලිස් සිල්වා මහතාගේ සහ මහාචාර්ය  ප්‍රණීත් අභයසුන්දර මහතාගේ සහභාගීත්වයෙන් 2021 ඔක්තෝබර් මස 21 වන දින ප.ව. 1.00 ට පවත්වන ලදි. මෙම වැඩසටහන AHEAD ව්‍යාපෘතිය යටතේ සංවිධානය කරන ලදි. මෙහි පටිගතකළ වීඩියෝ වැඩසටහනට පහතින් පිවිසිය හැක.
Read More