මානව විද්‍යා භාෂණ – දේශන 04: යටත් විජිත යුගයේ බ්‍රිතාන්‍ය ලේඛන සහ ග්‍රන්ථ මඟින් පිළිබිඹුවන මානව විද්‍යාත්මක වටිනාකම්

October 12, 2022 @ 3:00 pm - 4:00 pm
Loading Events
  • This event has passed.
මානව විද්‍යා භාෂණ – දේශන 04
2022 ඔක්තෝබර් 12
(මහාචාර්ය ලක්ෂ්මන් වෛද්‍යසේකර අනුස්මරණ දේශනය)
 
යටත් විජිත යුගයේ බ්‍රිතාන්‍ය ලේඛන සහ ග්‍රන්ථ මඟින් පිළිබිඹුවන මානව විද්‍යාත්මක වටිනාකම්
දේශක:
ආචාර්ය උපුල් ලේකම්ගේ
අධ්‍යයනාංශ ප්‍රධාන
සමාජීය විද්‍යා අධ්‍යයනාංශය
සබරගමුව විශ්වවිද්‍යාලය
දිනය: 2022 ඔක්තෝබර් 12 වැනි බදාදා
වේලාව: ප.ව. 3.00 සිට ප.ව. 4.00 දක්වා
මාධ්‍යය: සිංහල
Meeting ID: 633 2623 2320
Passcode: MvbUL04#
සංවිධානය:
මානව විද්‍යා අධ්‍යයනාංශය
මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Details

Date:
October 12, 2022
Time:
3:00 pm - 4:00 pm
Event Category: