- විදුදයේ අනන්‍යතාව හා මානව විද්‍යාව ඉගැන්වීම
ජ්‍යේෂ්ඨ මහාචාර්ය යසාංජලී දේවිකා ජයතිලක, දිනිඳු දේවපුර සහ චරිත් මුදලිගේ - ජනප්‍රිය බුදුදහම: මානව විද්‍යාත්මක විමසුමක්
මහාචාර්ය සේපාල සමරසේකර - භාෂාවේ පරිණාමය
ආචාර්ය නෙළුම් කාන්තිලතා. මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර සහ ආචාර්ය ධම්මික වීරතුංග - ගෝලීය මාධ්‍ය, මාධ්‍ය සංස්කෘතිය සහ එහි භාවිතය පිළිබඳ ජනමාධ්‍ය මානව විද්‍යාවෙහි න්‍යායාත්මක උපයෝගීතාව
මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් - මිහින්තලේ කටුසෑය හා බැඳුණු අභිචාර විධි
ආචාර්ය එම්. කේ. එල්. අයිරාංගනී, ගාමිණී සමරනායක, එන්. ජී. අයි. එම්. වික්‍රමසිංහ - දේශීය චිකිත්සා ක්‍රමයක් වන රස වෛද්‍ය විද්‍යාවේ වැදගත්කම
ඒ. ඒ. ඩී. සඳුනි නෙලංකා දිල්කි අබේසිංහ - වයස්ගතවීමේ සමාජ ප්රශ්නය හමුවේ අපතේ යන අස්පර්ශ්‍ය සංස්කෘතික උරුමයන් ළමා සමාජානුයෝජන ක්‍රියාවලියට දිශානත කිරීමේ වැදගත්කම
නඳුනි ධර්මදාස - ඉන්දු-ලංකා දුම්රිය සේවය
එම්. ජී. නාපේවිතාන - ශ්‍රි ලාංකේය කාලි කෝවිල්හි සිදු කෙරෙන පූජා චාරිත්‍ර සහ වින කර්ම
ආචාර්ය කේ. බී. දීපාල් ගුණසේන - බෝධි පූජාවේ ආරම්භය හා එහි විකාශනය
එස්. ඩී. වයි. ජයරත්න - මානව නිර්මාණාත්මක චින්තනය සහ ආපදා සන්නිවේදනය
කළණි ඉරෝෂා ධර්මසිරි - ශ්‍රී ලංකාව තුල කටුපොල් වගාබිම් ව්‍යාප්තියත් සමඟ මිනිස් නොවන ප්‍රිමාටාවන්ගේ අනාගතය?
ඩිලාන් තිසරු හේවාමාන්න - ආගම, ත්‍රස්තවාදය හා සාමය
ඩී. ජී. සී. එච්. යාපා - සංස්කෘතිය සහ පුද්ගල පෞරුෂය කෙරෙහි ස්වාභාවික පරිසරයේ බලපැවැත්ම
ටී. වයි. ඩී. වික්‍රමනායක - Fraternal Polyandry in Sri Lanka
Malki Rangana Gunarathne - ශ්‍රී ලාංකේය ජන සංස්කෘතිය තුළින් පිළිබිඹු වන මානවවංශ සංගීතවේදයෙහි සුවිශේෂීතා
පවිත්‍රා උමයංගනී - නූතන ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතිය තුළ දක්නට ලැබෙන නව ආගමික ඇදහිලි
යූ. ඩී. ආර්. ෂෙහාන් තිලකරත්න - මානව කේන්ද්‍රණවාදය මානව විද්‍යාවේ දී නිෂේධනය විය යුත්තේ ඇයි?
ඩබ්ලිව්. කේ. එම්. විජයරත්න - මානව විද්‍යාවේ දැනුම සංවර්ධනය කිරීමෙහි ලා පුරාවිද්‍යාවේ දායකත්වය
ජී. ඒ. ඒ. එන්. ශ්‍රී ශාන්

